Available courses

රසායන විද්‍යාවේ පළමු ඒකක්යට අදාල සියලුම නිබන්දන, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන විභාග ප්‍රශ්න ප්‍රත්‍ර, QUIZ, ASSIGNMENT, WORKSHOP. ඇතුලත් කරණු ඇත.
1.1 පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය
1.2 විද්‍යුත් චුම්භක විකිරන හා පදාර්ථයේ තරංග ගුණ.
1.3 පරමාණුවල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම්
1.4 ඉලෙක්ට්‍රොන විනයාස
1.5 අවර්තිතා වගුව ගොඩ නැගීම.
1.6 S හා P ගොනුවල මූලද්‍රව්‍ය පෙන්වන ආවර්තීය නැඹුරුතා.


3.1 ඔක්සිකරණ අංකය
3.2 අකාබනික සංයෝග වල නාමකරණය
3.3 පරමාණුක ස්කන්ධය, මවුල හා ඇවගාඩ්රෝ නියතය
3.4 රසායනික සූත්‍ර වර්ග
3.5 මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍යයක සංයුතිය
3.6 රසායනික සමීකරණ තුලිත කිරීම
3.7 ද්‍රාවන පිළියෙල කිරීම
3.8 රසායනික ප්‍රතික්‍රියා පදනම් වූ ගණනය කිරීම්

4.1 පදාර්ථයේ අවස්ථා තුනෙහි අංශු සැකැස්ම හා ඒවායේ දර්ශීය ලක්ෂණ
4.2 වායුමය අවස්ථාව
- වායු නියම
- බොයිල් නියමය
- චාල්ස් නියමය
- ඇවගාඩ්රෝ නියමය
- මවුලික පරිමාව
- සංයුක්ත වායු සමීකරණය
1.4 වායු පිළිබඳ චාලක අනුක වාදය
1.5 තාත්ව්ක වායු වලට ගැලපෙන පරිදි පරිපූර්ණ වායු සමීකරණ සංශෝධනය

5.1 තාප රසායනික විද්‍යාව හා තාපගති විද්‍යාවේ මූලික පද
- පද්ධතිය, වටපිටාව හා සීමාව
- පද්ධති වර්ග
- ප්ද්ධතියක ගුණ
- පද්ධතියක අවස්ථාව
- එන්තැල්පිය
- තාපය
- තාපදායක හා තාපාවශෝෂක ක්‍රියාවලි
- තාප රසායනික ක්‍රියාවලි
- එන්තැල්පි රූපසටහන්
- එන්තැල්පි විපර්යාස හා සම්මත එන්තැල්පි විපර්යාස
- හෙස් නියමය
5.4 රසායනික ප්රතිකියවල ස්වයංසිද්ධතාව

s ගොනුවේ මූලද්‍රව්‍ය
6.1 1 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.2 2 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
p ගොනුවේ මූලද්‍රව්‍ය
6.3 13 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.4 14 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.5 15 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.6 16 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.7 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
6.8 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය
4.9 s හා p ගොනුවේ මූලද්‍රව්‍ය මගින් පෙන්නුම් කරන ආවර්තීය නැඹුරුතා
6.10 d ගොනුවේ මූලද්‍රව්‍ය

07 කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
1.1 එදිනෙදා ජීවිතයේ කාබනික රසායන විද්‍යාව
1.2 ක්‍රියාකාරී කාණ්ඩය අනුව කාබනික සංයෝග වල විවිධත්වය
1.3 කාබනික සංයෝගවල IUPAC නාමකරණය
1.4 සමාවයවිකතාව
08 හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
2.1 ඇලිෆැටික හයිඩ්‍රොකාබනවල ව්‍යුහය, භෞතික ගුණ හා බන්ධන ස්භාවය
2.2 ව්‍යුහය අනුව ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින වල රසායනික ප්‍රතික්‍රියා
2.3 බෙන්සීන්වල බන්ධන ස්භාවය
2.4 බෙන්සීන්හි ස්ථායිතාව දැක්වෙන ලාක්ෂණික ප්‍රතික්‍රියා
2.5 ඒක ආදේශිත බෙන්සීන් වල ආදේශිත කාණ්ඩවල යොමුකාරක හැකියාව
2.6 ඇල්කයිල් හේලයිඩ වල ව්‍යුහය හා ප්‍රතික්‍රියා
09 ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග
3.1 ඇල්කොහොලවල ව්‍යුහය, ගතිගුණ හා ප්‍රතික්‍රියා
3.2 ෆීනෝලවල ව්‍යුහය, ගතිගුණ හා ප්‍රතික්‍රියා
3.3 ෆීනෝල වල බෙන්සීන් වලයේ ප්රතික්රීයතාවය
3.4 ඇල්ඩිහයිඩ හා කීටෝන වල ව්‍යුහය, ගුණ සහ ප්‍රතික්‍රියා
3.5 කාබොක්සිලික් අම්ලවල ව්‍යුහය ගුණ සහ ප්‍රතික්‍රියා
10 නයිට්රජන් අඩංගු කාබනික සංයෝග
4.1 ඇමයින හා ඇනිලීන් වල ගුණ සහ ප්‍රතික්‍රියා
4.2 ඇමයින වල භාෂ්මික ස්භාවය
4.3 ඇරෝමැටික ඩයැසෝනියම් ලවණ වල ප්‍රතික්‍රියා
- Teacher: Dhananjaya Kumarasinghe

1.1 රසායනික චාලක විද්‍යා සංකල්පය
1.2 ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය හා ස්ටොයිකියෝමිතිය
1.3 අණුක චාලක වාදය
1.4 සංඝට්ටන වාදය
1.5 ප්‍රතික්‍රියාවක අණුකතාවය
1.6 මූලික ප්‍රතික්‍රියා වල වේග නියම
1.7 අනුගාමී ප්‍රතික්‍රියා
1.8 ප්‍රතික්‍රියා වල ශක්ති පැතිකඩ
- Teacher: Dhananjaya Kumarasinghe

1.1 සමතුලිතතා සංකල්පය
1.2 භෞතික ක්‍රියාවලි වල සමතුලිතතාවය
1.3 රසායනික සමතුලිතතා නියමය හ සමතුලිතතා නියතය
1.4 වායුමය පද්දතිවල සමතුලිතතා නියතය
1.5 සමතුලිතතා සාන්ද්‍රන ගණනය කිරීම
1.6 pH පරිමාණය
1.7 කලාප සමතුලිතතාවය
1.8 පරිපූර්ණ මිශ්‍රණ වල ලක්ෂණ
1.9 විභාග සංගුණකය
- Teacher: Dhananjaya Kumarasinghe

2 සමතුලිතතාවයේ ඇති ඉලෙක්ට්‍රෝඩ
3. විද්‍යුත් රරසායනික කෝෂ
4 විද්‍යුත් විච්ජේදනය
5. ගැල්වානි කෝෂ
- Teacher: Dhananjaya Kumarasinghe

1. රසායනික කර්මාන්ත
2.Mg නිස්සාරණය
3. සෝඩියම් කාබනේට් නිශ්පාදනය
4. කෝස්ටික් සෝඩා නිෂ්පාදනය
5. ඇමෝනියා නිෂ්පාදනය
6. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය
7. සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය
8. රූටයිල් වලින් ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය
8. යකඩ නිස්සාරණය
9.බහුඅවයවික
10. ශාක ප්‍රභව ආශිත රසායනික නිෂ්පාදන
11.වාත දූෂණයේ රසායනය
12. ජල දූෂණයේ රසායනය
- Teacher: Dhananjaya Kumarasinghe

දයාබර දරුවනේ,
සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විවරණ අඩංගු කොට ඇත. විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා විවරණ හොඳින් අධ්‍යනය කර විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගන්න.
ඔබට ජය!.