Enrolment options

රසායනික බන්ධන සහ අණුවල වියුහ යනු පදාර්ථවල භෞතික හා රසායනික ගුණ විස්තර කිරීම සදහා නූතන පරමාණුක ආකෘතිය පදනම් කර ගනිමින් මිනිසා විසින් ගොද නගන ලද ආකෘතියකි. සංයුජතා කවචයේ ස්ථායි ඉලෙක්ට්‍රොන වින්‍යාසාක් නොමැති මූල ද්‍රව්‍ය පරමාණු එම අඩුව සපුරා ගැනීමට දරන උත්සහයේ ප්‍රතිපලයක් ලෙස රසායනික බන්ධන නිර්මණය වේයැයි සලකනු ලැබේ. 

Self enrolment (Student)
Self enrolment (Student)